නෙළුම් කුලුන විවෘත වෙලාව වෙනස් වේ

136

නෙළුම් කුලුන පරිශ්‍රය විවෘත කර තැබෙන වේලාවන සංශෝධනය කර තිබේ.ඒ අනුව සඳුදා සිට සිකුරාදා දක්වා උදෑසන 09.00 සිට රාත්‍රී 09.00 දක්වා ටිකට් පත් නිකුත් කරනු ලැබෙයි.එම දිනවල උදෑසන 09.00 සිට රාත්‍රී 10.00 දක්වා කාලය තුළදී එම පරිශ්‍රය නැරඹීමේ හැකියාව පවතී.මේ අතර සෙනසුරාදා සහ ඉරිදා දිනවල පෙරවරු 09.00සිට රාත්‍රී 10.00 දක්වා ටිකට්පත් නිකුත් කරනු ලබන අතර රාත්‍රී 11.00 දක්වා නැරඹීමේ අවස්ථාව හිම්වෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment