බස්- ටිපර් අනතුරින් දෙදෙනෙක් මරුට

490

වන්දනා චාරිකාව ගිය බස් රථයක් අබන්පොළ ප්‍රදේශයේ දී අද අලුයම ටිපර් රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් 29 දෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලිසිය පවසයි. මෙම පිරිස කූරගල වන්දනාවේ ගොස් එමින් සිටියදී මෙම අනතුරට ලක්ව තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment