ඔස්ටේ්‍රලියාව 233/05 යි

85


වර්ෂාව නිසා ආරම්භය පමාවී තිබූ ශ්‍රී ලංකා ඔස්ටේ්‍රලියා පළමු ටෙස් ක්‍රිකට් තරයේ දෙවැනි දිනය මේ වන විට ආරම්භ වී ඇත.ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලබාගත් ලකුණු 212ට පිළිතුරු ලෙස ඔස්ටේ්‍රලියානු කණ්ඩායම මේ වන විට කඩුලු 05ක් දැවී ලකුණු 233ක් ලබා සිටී.කැමරන් ග්‍රීන් නොදැවී 48,ඇලෙක්ස් කැරී නොදැවී 43යි.උස්මාන් නවාජ් 71යි.

advertistmentadvertistment
advertistmentadvertistment