ක්‍රිකට් අතුරු කමිටුවට තහනම් නියෝගයක්

946


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා පත්කළ අර්ජුන රණතුංග මහතාගේ සභාපතිත්වයෙන් යුත් අතුරු කමිටුව සහ එම ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම දින 14කට වළක්වාලමින් අභියාචනාධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර ඇත.

අභියාචනාධිකරණය මේ නියෝගය නිකුත් කළේල ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවය.

advertistmentadvertistment
advertistmentadvertistment