දුම්වැටි මිල වැඩි වෙයි

1150

සුරාබදු සහ වැට් බදු ඉහළ දැමීමත් සමග අද සිට දුම්වැටියක මිල කාණ්ඩ 4ක් යටතේ ඉහළ දමා තිබේ.ඒ් අනුව රුපියල් 5කින්, රුපියල් 15කින්, රුපියල් 20කින් සහ රුපියල් 25කින් දුම්වැටි මිල ඉහළ ගොස් ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment