ගොවීන්ට ඩීසල් සහනාධාර

210


පසුගිය යල කන්නයේ දී නියඟය නිසා වගා හානි සිදු වූ අක්කර 65,000ක ගොවි ජනතාවට මාස් කන්නයේ වගා කටයුතු සිදු කිරීමට රුපියල් 17,000ක ඩීසල් සහනාධාර ලෙස ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇත. මෙම සහනය සලසනු ලබන්නේ රජය විසින් පොහොර මිල දී ගැනීමට ලබා දෙන රුපියල් 15,000ක සහන මුදලට හා වන්දි වශයෙන් හෙක්ටෙයාර් එකකට රුපියල් ලක්ෂයක් බැගින් ලබා දෙන වන්දි මුදලට අමතරවය.

advertistmentadvertistment
advertistmentadvertistment