ඇඳිරියෙන් පසු ගාල්ලේ පොදු ප‍්‍රවාහනය සාමාන්‍යයි

92

නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමග ගාල්ල නගරය සහ ඒ ආශ‍්‍රිත ප‍්‍රදේශවල සාමාන්‍ය පරිදි පොදු ප‍්‍රවාහන සේවා කටයුතු ආරම්භ කරණු ලැබීය.

ගාල්ල බස් නැවතුම් පෙළේ සිට ශී‍්‍ර ලංගම හා පුද්ගලික බස්රථ ධාවනය වන ආකාරය දැකගත හැකි විය. එහෙත් විශාල ජනතාවක් නගරය වෙත ඇදී එන බවක් දක්නට නොලැබුණු අතර කාර්යාල සේවකයින් වැඩි වශයෙන් පොදු ප‍්‍රවාහන සේවා භාවිත කරණු දැකගත හැකිවිය. කුරුණෑගලටත් සෙනග අඩුවක්


ලලිත් චාමින්ද සහ එස.කේ. කළුආරච්චි – ගාල්ල

advertistmentadvertistment
advertistmentadvertistment