ඕස්ට්‍රේලියාවට ලකුණු 216ඉලක්කයක්

179

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන දෙවැනි එක්දින ක්‍රිකට් තරගයට වර්ෂාවෙන් ඇතිවූ බාධා නිසා තරගය පන්දුවාර 43කට සීමා කර ඇත.ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 47.4කදී කඩුලු 09ක් දැවී ලකුණු 220ක් ලබා සිටියදී වර්ෂාව නිසා තරගය අත්හිටුවන ලදි. ඒ අනුව ඕස්ට්‍රේලියානු කණ්ඩායම ජයග්‍රහණය සදහා පන්දුවාර 43කදී ලකුණු 216ක් ලබා ගත යුතුය.කුසල් මෙන්ඩිස් 36, දසුන් ශානක 34,ධනංජය ද සිල්වා 34ක් ලෙස ලකුණු ලබාගත්හ.


advertistmentadvertistment