කතරගම දේවාලයේ ප්‍රධාන කපු මහතා අත්අඩංගුවට

991

රුහුණු කතරගම මහා දේවාලයේ ප්‍රධාන කපු මහතා වන සොමිපාල රත්නායක මහතා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත පැමිණ භාරවීමෙන්, පසු අත්අඩංගුවට ගෙන ඇත.කතරගම දේවාලයේ රන් තැටියක් අතුරුදන් වීමේ සිද්ධියට අදාළව සිදුකරන පරීක්ෂණ කටයුතු සදහා ඒ මහතාගෙන් කට උත්තර ලබාගැනීමට සිටියදී පසුගිය දින කිහිපයේ නිවසින් අතුරුදන්ව සිටියේය.ඒ සම්බන්ධයෙන් ඔහුගේ පවුලේ සාමාජිකයන් විසින් කතරගම පොලිසියට පැමිණිල්ලක් ද කර තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment