දේවගැති ජෙරම් යළි බන්ධනාගාර ගත කරයි

509

ආගමික සහජීවනයට බාධාවන අයුරින් ප්‍රකාශ නිකුත්කිරීම සම්බන්ධ චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින දේවගැති ජෙරම් ප්‍රනාන්දු මහතා තවදුරටත් ජනවාරි මස 03දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය අද නියෝග කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment