ජපන් මුදල් ඇමති ශ්‍රී ලංකාවේ සංචාරයක

182

ජපාන මුදල් අමාත්‍ය ෂුනිචි සුසුකි මහතා නිල සංචාරයක් සඳහා ජනවාරි මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව බව ජපාන තානාපති කාර්යාලය නිවේදනය කරයි.ඒ මහතා ජනවාරි මස 11 සහ 12 යන දෙදින තුළ මෙරට සංචාරය කිරීමට නියමිතය.මෙම සංචාරය තුළ දී ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡා කිරීමට නියමිතව ඇතැයි ද විදෙස් මාධ්‍ය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment