මුදල් පනතට සංශෝධන ගේනවා- නීතිපති දැනුම් දේ

270

ආණ්ඩුව විසින් ඉදිරිපත් කර තිබෙන මුදල් සංශෝධන පනත් කෙටුම්පතට අලුතින් සංශෝධන කීපයක් එක් කිරීමට පියවර ගන්නා බව නීතිපතිසංජය රාජරත්නම් මහතා අද (28) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දැනුම් දෙනු ලැබුවා.

අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් සේශපාලන පක්ෂ කිහිපයක් ගොනුකර තිබෙන පෙත්සම් අද කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා එම දැනුම්දීම සිදුකරනු ලැබීය.

advertistmentadvertistment
advertistmentadvertistment