විදුලිය පාවිච්චි කරන්නෝ හුළුඅතු දල්වති

93

විදුලි බිල වැඩි කිරීමට ගෙන ඒමට නියමිත කැබිනට් පත්‍රිකාව වහා හකුළා ගන්නා ලෙස රජයට බල කරමින් අද (8දා) දිනයේ පැය භාගයක් ශ්‍රී ලංකාව පුරාම විදුලි පහන් නිවා හුළුඅතු දල්වා විරෝධතා දැක්වීමේ ව්‍යාපාරයක් පවත්වන බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා පැවසීය.

හෙට හවස හයයි තිහේ සිට රාත්‍රී 7 දක්වා අඩ හෝරාවක් මෙම විරෝධතාව පැවැත්වෙන බවත් ඊට එක්වන ලෙස සියලුම රටවැසියන්ගෙන් ද ඉල්ලා සිටින බවත් ඒ මහතා කීවේය.

අනුරාධ හිරිපිටියගේ

advertistmentadvertistment
advertistmentadvertistment