චමුදිතට CID කැදවීමක්

1045

ප්‍රවීන මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාට හෙට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇත.රුවන්මැලි මහා සෑයේ චූඩා මාණික්‍යය සම්බන්ධයෙන් ප්‍රචාරය කළ වීඩියෝ පටයක් සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ සදහා මෙලෙස පැමිණෙන ලෙස තමාට දන්වා ඇතැයි ඒ මහතා සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment