ජනක රත්නායකට තර්ජනය කළ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

378

මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතාට මරණීය තර්ජන කිරීම සහ කප්පම් ගැනීමට උත්සාහ කළ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ඔහු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ඒකකය පවසයි.අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී සැකකරු සන්තකයේ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 12ක් ද තිබුණු බව පොලීසිය වාර්තා කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment