සාගරිකා බස් රථයක ගැටේ

413

බේරුවල රෝහල් හන්දියේ දී අද සවස සාගරිකා දුම්රිය පෞද්ගලික බස් රථයක් හා ගැටීමෙන් දුම්රියට හා බස් රථයට දැඩි අලාභ සිදු වී ඇත.
වැඩිවිය පැමිණීමේ උත්සවයකට පිරිසක් අම්බලන්ගොඩ කරා රැුගෙන ගොස් බේරුවල ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය අසලදී එම පිරිස බස්සවා රියදුරු පමණක් නැවතත් බස් රථය ගාල්ල දෙසට යාමට සූදානම් වීමේදී බේරුවල රෝහල් හංදිය අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේදී කොළඹ සිට බෙලිඅත්ත කරා ධාවනය වෙමින් තිබූ දුම්රියේ ගැටී මෙම අනතුර වී ඇතැයි පොලිසිය පවසයි.
සිදු වූ අනතුරින් සාගරිකා දුම්රියේ ඇන්ජින් කොටසට බරපතළ අලාභ සිදු වී ඇති අතර බස් රථයේ පිටුපස කොටසද බරපතල අලාභ සිදු වී ඇත

advertistmentadvertistment
advertistmentadvertistment