කන්දකාඩු යළි කලබල

319

කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ දෙපිරිසක් අතර ඊයේ රාත්‍රියේ ගැටුමක් හටගෙන තිබේ.එහිදී රැදවියන් 40ක් පමණ පිරිසක් කදවුරෙන් පලාගොස් ඇතැයි වාර්තා වී ඇත. මත්ද්‍රව්‍ය භාවිතයට හුරු වූවන් පුනරුත්ථාපනය සිදුකරන මෙහි පසුගිය සතියේ ද ගැටුම් හටගෙන තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment