කන්දකාඩු සිද්ධියට සෙබලුන් හතරක් රිමාන්ඩ්

198

පොලොන්නරුව කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියකු මිය යාමේ සිද්ධියට සැක පිට අත්අඩංගුවට ගත් යුද හමුදාවේ සහ ගුවන් හමුදාවේ සෙබළුන් සිව් දෙනා පොලොන්නරුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 14 වැනිදා දක්වා රිමාන්ඞ් බන්ධනාගාර ගතකර ඇතැයි පොලිසිය පවසයි.


advertistmentadvertistment