අජිත් නිවාඞ් කබ්රාල් මහතා මහ බැංකු අධිපති ධුරයට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අතින් අද (14 දා) ලබා ගැනීමට නියමිතය.
ඒ මහතා නව ධුරයෙහි වැඩභාර ගැනීම හෙට (15 දා) පෙරවරු 8.00 යෙදෙන සුබ මොහොතින් සිදු කෙරේ.
ශ්‍යාම් නුවන් ගනේවත්ත
Divaina is a Sinhala language daily newspaper published by the Upali Newspapers in Sri Lanka. A sister newspaper of The Island, Divaina was established in 1981.
Contact us: [email protected]
Copyright © 2022 Upali Newspapers. All Rights Reserved. Powered By SLT-DIGITAL