කාබුල් ගුවන් තොටුපළේදී ඇමෙරිකානු යානාවක් පැහැර ගැනීමට දැරූ උත්සාහය ව්‍යාර්ථ කෙරේ

789

ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවරින් පිටත්වීමට නියමිතවූ ගුවන් යානාවක් පුද්ගලයන් පස් දෙනෙක් විසින් පැහැර ගැනීමට දියත් කළ සැලසුම බුද්ධි අංශ ව්‍යාර්ථකර ඇත.

මෙම යානාවට ගොඩවීම සඳහා පිරිසක් දිවඑන අවස්ථාවේ එය විගස ගුවන් ගතකර තිබේ. කොම්බට් කිං නැමැති මෙම යානාව ධාවන පථයේ තිබියදී එම පිරිස දිව අවුත් තිබේ. යානාවට අඩි 10ක් ඉදිරියෙන් එම පිරිස පැමිණෙන අවස්ථාවේ වාහාම එයට ගුවන් ගතවන ලෙස පණිවුඩයක් ලැබී ඇත.

විදෙස් පුවත් සංස්කරණය
කීර්ති වර්ණකුලසුරිය


advertistmentadvertistment