කැනඩා ගිය අනුරට උණුසුම් පිළිගැනීමක්…

182

කැනඩාවේ ප්‍රධාන නගර දෙකක් වන Toronto සහ Vancouver නගරවලදී පැවැත්වෙන ශ්‍රී ලාංකික ජනහමුවලට සහ තවත් සුහද හමු කිහිපයකට සහභාගී වීමට ගිය ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා Toronto ගුවන් තොටුපළේදී ශ්‍රී ලාංකිකයින් විසින් සුහදව පිළිගන්නා ලද අයුරු…


advertistmentadvertistment