කිරිඇල්ලගේ ඉල්ලීම

334

කෝප් සහ කෝපා කමිටුවල සභාපති ධුර විපක්ෂයට ලබා දෙන ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතාගෙන් අද පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් කළේය.

මෙම ධුර විපක්ෂයට ලබා දෙන බවට ගත වූ අරගල සමයේ දී කථානායකවරයා විපක්ෂයට ලිඛිත ව පොරොන්දු වූ බව ද ඒ මහතා සඳහන් කළේ ය.

ඒ අනුව අදාළ තත්ත්වය පිළිබඳ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ අවධානයට යොමු කරන බව නියෝජ්‍ය කථානායකවරයා පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment