සරසවි සිසුවියක් ඩෙංගුට බිලිවේ

390


සබරගමුව විශ්ව විද්‍යාලයේ ඉගෙණුම ලබන යාපනයේ ඉනුවිල් ප්‍රදේශයේ ශිෂ්‍යාවක් ඩෙංගු උණ රෝගයට ලක්ව ඊයේ යාපනය ශීක්ෂණ රෝහලේදී මිය ගොස් තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ සිවකරනාදන් දිව්‍යාකරී නැමති 23 හැවිරිදි ශිෂ්‍යාවකි.

advertistmentadvertistment
advertistmentadvertistment