සියලූ කුලී ත‍්‍රිරෝදවලට මීටරයක්

157


2022 වර්ෂයේ ශ‍්‍රී ලංකාවේ සියලූ කුලී ත‍්‍රිරෝද රථ මීටරයක් සහිත කුලි ත‍්‍රිරෝද රථ බවට පත් කරන බව ප‍්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුණුගම මහතා පවසයි.

ප‍්‍රවාහන අධිකාරිය විසින් ත‍්‍රිරෝද රථ සඳහා පිහිටුවන අධිකාරිය මගින් සියලූ කුලී ත‍්‍රිරෝද රථ එහි පාලනයට යටත් කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment