තිලකරත්න ඩිල්ෂාන්ට ඕස්ට්‍රේලියානු පුරවැසි බව

1178

ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් හට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය හිමිව තිබේ.එරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන ජේසන් වුඩ් සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර ඇත.එසේම ඉදිරියේදී ඩිල්ශාන් විසින් එරට ක්‍රිකට් ක්‍රීඩාවට සුවිශේෂී මෙහෙයක් සිදුකරනු ඇති බවට බලාපොරොත්තු වන බවද ඒ මහතා තැබූ සටහනේ වැඩිදුරටත් දැක්වෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment