ඖෂධ රැසක මිල සංශෝධනයක්

301

ඖෂධ වර්ග 43ක් සහ වෛද්‍ය උපකරණ කිහිපයක් සම්බන්ධයෙන් මෙතෙක් පැවති උපරිම සිල්ලර මිල සංශෝධනය කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.ඒ අනුව පල්ස් ඔක්සි මීටරයක මිල රුපියල් 5418.00කි.රුධිර ග්ලූකෝස් මාපකය මිල රුපියල් 6,200.90කි. ග්ලූකෝස් මාපකය වලට භාවිතා කරන පරීක්ෂණ තීරුවක මිල රුපියල් 112.21කි.

advertistmentadvertistment
advertistmentadvertistment