ශ්‍රී ලංකාවට කඩුලු 05ක ජයක්

346

බංග්ලාදේශයට එරෙහිව ජයග්‍රහණය සදහා ලකුණු 165ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 39කදී කඩුලු 05ක්දැවී ලකුණු 165ක් ලබා සිය ජයග්‍රහණය තහවුරු කර ගත්තේය.ඒ අනුව මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිය පළමු තරගයේ දී කඩුලු 05ක ජයක් හිමි කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.චරිත අසලංක නොදැවී 62, සදීර සමරවික්‍රම 54යි.පන්දු යැවීමේදී ෂකීබ් අලි හසන් 29/2යි.පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී තරගය අද පැවැත්විණි.

advertistmentadvertistment
advertistmentadvertistment