චොකා මල්ලීටත් රාජ්‍ය ඇමැතිකමක්

335

රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා හෙවත් චොකා මල්ලි වරාය හා ගුවන් සේවා රාජ්‍ය ඇමැති ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ අද දිවුරුම් දී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment