තෙවැනි චාර්ල්ස් රජු පාර්ලිමේන්තුව අමතයි

123

දෙවැනි එලිසබෙත් මහ රැජිනගේ අභාවයත් සමග බ්‍රිතාන්‍යයේ අභිනව රජු ලෙස කිරුළු පැළදි තෙවැනි චාර්ල්ස් රාජකීය සම්ප්‍රදායට අනුව අද බ්‍රිතාන්‍ය වේලාවෙන් පෙරවරු 10.35ට පළමුවරට එරට පාර්ලිමේන්තුව ඇමැතීය.එම උත්සවය වෙස්මිනිස්ටර් ශාලාවේ දී පැවැත්විණි.

advertistmentadvertistment
advertistmentadvertistment