800 බලන්න ක්‍රිකට් තරු ඇවිත්…

273

ලොව බිහිවූ විශිෂ්ඨතම දඟපන්දු යවන්නකු වන මුත්තයියා මුරලිදරන්ගේ ජීවිත කතාව පාදක කරගෙන නිර්මාණය කරන ලද 800 චිත්‍රපටයේ මංගල දර්ශනය පසුගියදා වැල්ලවත්ත රොක්සි සිනමා ශාලාවේදී පැවැත්විණි. එම අවස්ථාවට ක්‍රීඩා තරු මෙන්ම සිනමා තරු රැසක් සහභාගි විය. මෙම චිත්‍රපටය ලංකාවට ගෙනවිත් බෙදාහරින්නේ ලයිකා නිෂ්පාදන සමග ඊඒපී සිනමා මණ්ඩලය විසිනි.

ඡායාරූප – ප්‍රවීන් ලෝචන, චේතිය ලහිරු

800 බලන්න ක්‍රිකට් තරු ඇවිත්…
800 බලන්න ක්‍රිකට් තරු ඇවිත්…
800 බලන්න ක්‍රිකට් තරු ඇවිත්…
800 බලන්න ක්‍රිකට් තරු ඇවිත්…
800 බලන්න ක්‍රිකට් තරු ඇවිත්…
advertistmentadvertistment
advertistmentadvertistment