තෙවැනි චාර්ල්ස් රජුට රටවල් දෙකක් හිමිවේ

780

දෙවැනි එළිසබත් මහ රැජිණගේ අභාවයෙන් පසු බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු ලෙස අභිෂේක ලත් චාල්ස් කුමරු ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ ද රාජ්‍ය නායකයා ලෙස එරට අගමැතිවරු නිල වශයෙන් පිළිගත්හ.ඒ සදහා සාම්ප්‍රදායික ලෙස සිය නායකයා පිලිගැනීමේ ප්‍රකාශ දෙරට අගමැතිවරු සිදු කළහ.

advertistmentadvertistment
advertistmentadvertistment