ඉන්ධන මිල වැඩි කරයි

1059
ඉන්ධන මිල වැඩි කරයි

ලංකා ඛනිජ තෙල් සංස්ථාව අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දැමීමට තීරණය කර ඇත.ඒ අනුව පෙට්‍රල් 92 ලීටරයක් රුපියල් 13කින් ඉහළ දමනු ලැබේ.නව මිල රුපියල් 361කි.පෙට්‍රල් 95 ලීටරයක් රුපියල් 42කින් ඉහළ දමයි.නව මිල රුපියල් 417කි.ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 35කින් ඉහළ දමයි.නව මිල රුපියල් 341කි.සුපර් ඩීසල් ලීටරයක් රුපියල් රුපියලකින් ඉහළ දමයි.නව මිල 359කි.භූමිතෙල් ලීටරයක් රුපියල් 05කින් ඉහළ දමයි.නව මිල රුපියල් 231කි. මේ අනුව ඉන්දියන් ඔයිල් සමාගම ද සිය ඉන්ධන මිල මීට සමගාමීව ඉහළ දමා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment