උද්ධමනය 4%ට බසී

79

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ගණනය කළ අගෝස්තු මස උද්ධමනය සියයට 4.0ක් දක්වා තවදුරටත් අඩුවී ඇත.

ඉකුත් ජුලි මස උද්ධමනය සියයට 6.3 ක් විය.

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ගණනය කළ ආහාර කාණ්ඩයේ උද්ධමනය ජුලි මස වාර්තාවූ ඍණ 1.4 සිට සියයට ඍණ 4.8 දක්වා පහත වැටී ඇති අතර ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය ජුලි මස වාර්තා වූ සියට 10.5 සිට අගෝස්තු මාසයේදී සියයට 8.7 දක්වාද පහත වැටී ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment