මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදකින්න අනුර – ලාල්කාන්ත යති

82

ජාතික ජනබලවේගයේ නායකයෝ ඊයේ (19) මල්වතු හා අස්ගිරි දෙපාර්ශ්වයේ මහා නාහිමිවරුන් බැහැදැක උන්වහන්සේලා සමග රටේ වත්මන් තත්ත්වය ගැන ජාතික ජනබලවේගයේ ස්ථාවරය පැහැදිලි කළහ.

ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක, ජාතික විධායක සභික ලාල්කාන්ත යන මහත්වරු මෙම අවස්ථාවට සහභාගි වූහ.

ඉදිරි ජනාධිපතිවරණය සහ ලාංකේය දේශපාලනයේ වත්මන් තත්ත්වය පිළිබඳව මෙහිදී උන්වහන්සේලා සමග වැඩිදුරටත් සාකච්ඡා කර ඇත.

මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදකින්න අනුර - ලාල්කාන්ත යති
advertistmentadvertistment
advertistmentadvertistment