වෙඩි තැබීමකින් හිමිනමක් අපවත් වෙති

752

ගම්පහ මල්වතු හිරිපිටිය පොලිස් වසමට අයත් කහටාන විහාරස්ථානයේ හිමිනමක් වෙඩි තබා ඝාතනය කර ඇත. මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇතැයි පොලිසිය පවසයි.මෙම වෙඩි තැබීමෙන් අපවත්වී ඇත්තේ කලපළුවාවේ ධම්මරතන නැමැති හිමි නමකි.

advertistmentadvertistment
advertistmentadvertistment