කිරි පිටි මිල සංශෝධනයක්

449

ආනයනික කිරිපිටි මිල සංශෝධනය කර තිබේ.ඒ අනුව ආනයනික කිරිපිටි කිලෝග්‍රෑම් 1ක මිල රුපියල් 200කින් අඩු කර තිබෙන බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මැයි 15 වනදා සිට ක්‍රියාත්මක වන මෙම සහනය ජනතාවට ලැබෙනු ඇති බවය.

advertistmentadvertistment
advertistmentadvertistment