සාපෙළට පාසල් නිවාඩුව ප්‍රකාශ කරයි

851

අපොස සාමාන්‍යපෙළ විභාගය මෙම මස 29වැනිදා පැවැත්වෙන බැවින් මෙම මස 27 වැනිදා සිට ජුනි මස 11 වැනිදා දක්වා රජයේ පාසල් වලට නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment