හෙට සහ අනිද්දා විදුලිය කපන හැටි

100

පවතින ඉන්ධන අර්බුදය හමුවේ සිදුකරන විදුලි කප්පාදුව යටතේ හෙට සහ අනිද්දා දිනයන්හි පැය 2යි විනාඩි 20 ක් විදුලිය කප්පාදු කිරීම සඳහා මහජන උපයෝගිතා කොමිසම විසින් විදුලි බල මණ්ඩලය වෙත අනුමැතිය ලබා දී ඇත.ඒ අනුව දිවා කාලයේ දී පැයක් ද පස්වරුවේදී පැයයි විනාඩි 20 ක් ද විදුලිය කපා හැරීම සිදු කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment