කුර්දී කැරලිකරුවන්ගෙන් සිරියානු නගරයක් මුදා ගනී

914

සිරියානු රජයේ හමුදාවන් පලවා හැර කුර්දී කැරලිකරුවන් විසින් පාලන බලය අල්ලාගෙන සිටි නැඟෙනහිරදිග ‘ඩර්අස්සොර් ’නගරයේ සම්පූර්ණ බලය අල්ලා ගැනීමට කැරලිකාර කණ්ඩායම් විසින් පියවර ගෙන තිබේ.

මේ අනුව ‘ඩර්අස්සොර්’ නගරය මෙන්ම එහි තිබෙන යුද හමුදා ගුවන් තොටුපළ ද කුර්දී කැරලිකරු වෙතින් මුදා ගත් බව සිරියානු කැරලි කණ්ඩායම් සඳහන් කර තිබේ.


advertistmentadvertistment