කොදෙව්වෝ වැස්ස නිසා 69/01

66


ගාල්ලට ඇදහැලෙන වර්ෂාව නිසා ශ‍්‍රී ලංකා ,බටහිර ඉන්දීය කොදෙව් දෙවැනි ටෙස් තරගයේ දෙවැනි දිනය අද අතර මග නතර කරන්නට සිදුවිය.ඒ අනුව කොදෙව්වන්ගේ පළමු ඉනිම අද පන්දු වාර 29.4කට සීමා විය.ඒ වන විට ඔවුන් එක් කඩුල්ලකට ලකුණු 69ක් ලබා ශ‍්‍රී ලංකා කණ්ඩායමේ පළමු ඉනිමට වඩා ලකුණු 135ක් පසු පසින් සිටී.බ්ලැක්වුඩ් 44යි.නොදැවී ක‍්‍රීඩා කරන බ‍්‍රන්වයිට් ලකුණු 22යි.බෝනර් ලකුණු 01යි.


advertistmentadvertistment