ශාෆ්ටර් ඝාතනයේ රස පරීක්ෂක වාර්තා කැඳවයි

321

දිනේෂ් ශාෆ්ටර්ගේ මරණය සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශන සඳහා රස පරීක්ෂක වාර්තා කැඳවන්නැයි කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය ඊයේ (ජන. 2) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නියෝග කළා ය.මහෙස්ත්‍රාත්වරිය මෙම නියෝග නිකුත් කර තිබුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ පෙනී සිටිමින් කරනු ලැබූ ඉල්ලීමක් සලකා බලමිනි .

advertistmentadvertistment
advertistmentadvertistment