කොළඹට හෙට ජල කප්පාදුවක්

499

හෙට පස්වරු 5.00 සිට ඉරිදා පෙරවරු 9.00 දක්වා පැය 16ක ජල සැපයුම අත්හිටුවීමක් කොළඹ ප්‍රදේශ කිහිපයකට සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි. ඒ අනුව කොළඹ 11,12,13,14 සහ 15 යන ප්‍රදේශ වලට මෙම ජල සැපයුම අත්හිටුවීම සිදු කරනු ලබයි.

advertistmentadvertistment
advertistmentadvertistment