චිත්‍ර ප්‍රදර්ශනයක් 06 සහ 07 වැනිදා

81

ප්‍රවීණ චිත්‍ර ශිල්පීන් වන හේමන්ත වරකපිටිය සහ ලලිත් රණසිංහගේ ආලේඛ්‍ය චිත්‍ර ප්‍රදර්ශනය ලබන මස 06 වැනි සෙනසුරාදා සහ 07 වැනිදා ඉරිදා යන දිනයන්හි කොළඹ ලයනල් වෙන්ඩ්ට්හි දී පැවැත්වේ.

ස්වභාව සෞන්දර්ය සහ කලාත්මක චිත්‍ර 70කට අධික සංඛ්‍යාවක් මේ ප්‍රදර්ශනයට ඉදිරිපත් කරන බව එම චිත්‍ර ශිල්පීහු වෙසෙති.

චිත්‍ර ප්‍රදර්ශනයක් 06 සහ 07 වැනිදා

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment