ඡන්දය ගැන ඇමැති හරීන්ගේ මතය

409


පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධව ආණ්ඩුවේ ප්‍රමුඛතා ලැයිස්තුවේ නැතැයි සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.ඒ අනුව අප්‍රේල් මස 25 වැනිදා පැවැත්වීම සම්බන්ධව තමාට විශ්වාසයක් නැතැයි ද කීවේය.මේ මොහොතේ ආණ්ඩුව ප්‍රමුඛතාවය දක්වා ඇත්තේ රටේ ආර්ථිකය ගොඩ නැගීමට බවත් පැවසීය.


advertistmentadvertistment