ජංගම දුරකථනයෙන් සිදුහත් උපත

150

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට AR තාක්‍ෂණය (Augmented Reality) භාවිත කරමින් නිර්මාණය කරන ලද සිදුහත් උපත ත්‍රිමාණ සජීවීකරණ අත්දැකීම මෙවර වෙසක් උත්සවය වෙනුවෙන් කොළඹ ගංගාරාම විහාරස්ථානය ආශ්‍රිත බුද්ධ රශ්මි වෙසක් කලාපයේදී සහ ගාලු මුවදොර බුද්ධ රශ්මි වෙසක් කලාපයේදී අත්විඳගැනීමට අවස්ථාව සලසා තිබේ.

සිය ජංගම දුරකථනයේ කැමරාව මගින් නැරඹිය හැකි මේ අපූරු අත්දැකීම මැයි මස 29 වනදා දක්වා විදගැනීමට අවස්ථාව සලසා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment