ජගත් මෙන්ඩිස්ගේ අවසන් කටයුතු අද නැදිමාල ආදාහනාගාරයේදී

158

සී/ස උපාලි පුවත්පත් සමාගමේ බෙදාහැරීම් අංශයෙහි ජ්‍යෙෂ්ඨ සහකාර අලෙවි කළමනාකරුවකු ලෙස සේවය කළ ජේ. පී. ජගත් මෙන්ඩිස් මහතා අභාවප්‍රාප්ත විය.

1984 වර්ෂයේ සිට දිවයින බෙදාහැරීම් අංශයෙහි අලෙවි ප්‍රවර්ධන නිලධාරියකු වශයෙන් සේවයෙහි නියුතුව සිටි ජේ. පී. ජගත් මෙන්ඩිස් මහතා විශ්‍රාම ගන්නා විට ජ්‍යෙෂ්ඨ සහකාර අලෙවි කළමනාකරුවකු ලෙස කටයුතු කරමින් සිටියේය. මියයන විට 58 වැනි වියෙහි පසුවූ ජගත් මෙන්ඩිස් මහතා දෙදරු පියෙකි.

ඒ මහතාගේ අවසන් කටයුතු අද (12 වැනිදා) ගල්කිස්ස ආදාහනාගාරයේ නොව සවස 5.00ට නැදිමාල ආදාහනාගාරයේදී සිදුකෙරෙන බව බිරිඳ හා දූදරු පිරිස දන්වා සිටිති.

advertistmentadvertistment
advertistmentadvertistment