ජනපති ඉන්දියා යයි

111

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සිය තෙවැනි ධුර කාලය සදහා දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ ඉන්දියා බලා පිටත්ව ගිය බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ දිවුරුම් දීම ඉන්දීය ජනාධිපති ද්‍රොව්පදි මුර්මු මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද ඉන්දියාවේ වේලාවෙන් රාත්‍රී 7.15ට රාශ්ටපතිභවන් හිදී පැවැත්වේ. මේ සදහා සාර්ක් කලාපයේ රටවල රාජ්‍ය නායකයින්ට ආරාධනා කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment