ජනපති ගංවතුර නිරීක්ෂනය කරයි

224


අයහපත් කාලගුණය හේතුවෙන් ඇතිව තිබෙන ගංවතුර ඇතුළු ආපදාවන්ගෙන් විපතට පත් ජනතාවගේ සුවදුක් සොයා බැලීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට කොළඹල කොළොන්නාව ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වී සිටී.

විපතට පත් ජනතාවට කඩිනම් සහන සලසන ලෙස ජනාධිපතිවරයා එහිදී නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

advertistmentadvertistment
advertistmentadvertistment