සංක්‍රාන්ති ලිංගිකයන් යාපනයේදී පා ගමනක

325

සංක්‍රාන්ති ලිංගිකයන්ට එරෙහි සියලුම පීඩාවන්ට හා වෙනස් කොට සැලකීමට එරෙහිව පා ගමනක් යාපනයේදී ඉකුත් 10 දා සංවිධානය කොට තිබිණි. එය ආත්මාභිමානයේ පා ගමන ලෙස නම් කර තිබූ අතර අදාළ පාගමන යාපනය බස් නැවතුමෙන් ආරම්භ කරන ලදි.

එහිදී ඔවුනට අනෙකුත් මිනිසුන් මෙන් සමාජයේ ජීවත්වීමට ඇති අයිතිය තහවුරු කරන ලෙසට හා ඔවුන්ගේ ජීවිත ගත කිරීමට ඇති අයිතිය තහවුරු කරන ලෙසට බල කරමින් මෙම පා ගමන පවත්වන ලදී.
මුලතිව් – ප්‍රසන්න ප්‍රදීප්

advertistmentadvertistment
advertistmentadvertistment