ජනපති ධම්මිකගේ DP Education ආයතනයට යයි

979

මාතර දෙනියාය ප්‍රදේශයේ පැවති “පුළුවන් ශ්‍රී ලංකා” ජන රැලියට සහභාගී වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මාතර දිස්ත්‍රික්කයේ දෙනියාය ගැටබරුව විහාරස්ථානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා විසින් පවත්වාගෙන යනු ලබන ‘DP Education’ ආයතනය වෙත ද ගොස් එහි කටයුතු සොයා බැලීය.එම ආයතනයේ අධ්‍යාපන කටයුතුවල නිරත වෙමින් සිටි සිසු දරුවන් සමඟ සුහද පිළිසඳරක නිරත වූ ජනාධිපතිවරයා ආයතනයේ පරිපාලන අධිකාරිය සමඟ ද සුහද සාකච්ඡාවක නිරත විය.ජනාධිපතිවරයා ඊයේ මෙම සංචාරයේ නිරත විය.


advertistmentadvertistment